SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash අගෝ 15: ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා ක්‍රමයෙන් හීනවී යන බව විපක්ෂ නායිකාව පවසයි

8/14/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:04:59

Ask host to enable sharing for playback control

වමත්කරුවන් ඇත්තටම දකුණත්කරුවන්ට වඩා ගොඩක් වෙනස්ද, හරිම විස්තරේ මෙන්න

8/14/2025
සෑම වසරකම අගෝස්තු මස 15 වැනිදාට International Left-Handers Day හෙවත් ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදෙනවා. මේ 2025 වසරේ ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනයට සමගාමිව, දකුණත්කරුවකු වීම වෙනුවට වමත්කරුවකු බවට පත්වීම පිටුපස "මානසික" හෝ "ස්නායු විද්‍යාත්මක" හේතු පිළිබඳව අප නොදන්නා දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Duration:00:10:00

Ask host to enable sharing for playback control

'ලංකාවේ මළල ක්‍රීඩාව දියුණු කරන්න අපි අලුත් ධාවන පථ හදනවා', ක්‍රීඩා ඇමති කියයි: අගෝ 15: ක්‍රීඩා විග්‍රහය

8/14/2025
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Duration:00:08:25

Ask host to enable sharing for playback control

'ලංකාවේ ඉන්න නිවට අපරාධකරුවන්ට අපෙන් බේරෙන්න බැහැ', අලුත් පොලිස්පති ප්‍රියන්ත කියයි: මවුබිමෙන් පුවත් අගෝ 15

8/14/2025
අද - අගෝස්තු මස 15 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:07:54

Ask host to enable sharing for playback control

උපත් පාලනය පිලිබඳ වැරදි තොරතුරු TikTok වැනි සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වීම ගැන අධ්‍යයනයක්: කාලීන විග්‍රහය

8/13/2025
වැඩිවියට පා තබා ඇති තරුණ පිරිස් තුල ඇති විශ්වාසයන් සහ සමාජ මාධ්‍ය තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මහජන සෞඛ්‍ය නිලධාරීන් තම කනස්සල්ල පළ කර සිටිනවා. ලාට්‍රෝබ් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් උපත්පාලනය සම්බන්ධයෙන් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය තුල පැතිරී යන දුර්මතයන් සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:08:23

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash අගෝ 14: පොලී කප්පාදු සිදු වුණත් නිවාස මිල දී ගැනීම පිළිබඳ තරුණ ඕස්ට්‍රේලියානුවන් චකිතයෙන්

8/13/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 14වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:05:04

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවේ සිටින ලොව මාරාන්තික විෂ සහිත මකුළුවා ගැන තොරතුරු මෙන්න

8/13/2025
ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් හමුවන මාරාන්තික විෂ සහිත Sydney Funnel Web පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

Duration:00:10:07

Ask host to enable sharing for playback control

දෙරටේම ඉදිරි සහයෝගය ගැන රුසියානු සහ උතුරු කොරියානු නායකයින් අතර කතා බහක්: 'ලොව වටා'

8/13/2025
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Duration:00:08:14

Ask host to enable sharing for playback control

මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුව නිවාස ණයක් හිමි ඔබට බලපාන ආකාරය ගැන තොරතුරු මෙන්න

8/13/2025
ඕස්ට්‍රේලියානු මහ බැංකුව (RBA) ඊයේ දිනයේදී, එනම් අගෝස්තු 12 වෙනිදා පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට කටයුතු කළා. මේ හරහා නිවාස ණය හිමියෙක් ලෙස ඔබට ලැබෙන ප්‍රතිලාභය මොන වගේද? ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

Duration:00:05:02

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash අගෝ 13: ඉදිරියේදී තවත් පොලී අනුපාත කප්පාදු අපේක්ෂා කල හැකි බවට මහ බැංකුවෙන් ඉඟියක්

8/12/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:05:05

Ask host to enable sharing for playback control

ණය හිමියන්ට සහනයක් වෙමින් තවත් පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කරයි

8/12/2025
ඕස්ට්‍රේලියානු මහ බැංකුව බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට අද, එනම් අගෝස්තු 12 වෙනිදා කටයුතුකර තිබෙනවා.

Duration:00:03:19

Ask host to enable sharing for playback control

2026 වසරේ සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාණය ඉහල දමන්න ඕස්ට්‍රේලියානු රජය ගෙනා යෝජනාව ගැන තොරතුරු මෙන්න

8/11/2025
2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්‍රමාණය 270000 සීමාවේ පැවතුනා. මෙය ක්‍රියාත්මක උවහොත් ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ හරහා ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රියාවලියට සිදුවන බලපෑම සහ ඕස්ට්‍රේලියාවේ මේවනවිට අධ්‍යාපනය ලබන සිසුන්ට මේ හරහා යම් බලපෑමක් සිදුවන්නේද වැනි කාරණා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Duration:00:09:35

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash අගෝ 12: 'පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව සූදානම්,' අගමැති කියයි

8/11/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:05:14

Ask host to enable sharing for playback control

බලහත්කාරයෙන් සේවක ශ්‍රමය ගනිමින් නිමකළ භාණ්ඩ ඔස්ට්‍රේලියාවට ආනයනය කල බවට Kmart වෙත චෝදනා: කාලීන විග්‍රහය

8/11/2025
Australian Uyghur Women’s Association නම්වූ සංවිධානය විසින් Kmart සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙනවා. Kmart ආයතනය චීනයේ බලහත්කාරයෙන් සේවක ශ්‍රමය ගන්නා සේවකයින් අතින් නිමවෙන භාණ්ඩ ආනයනයට කටයුතු කරන බවට මෙහිදී චෝදනා එල්ල වනවා. කෙසේ වුවත් තමන් සදාචාරාත්මකව සම්මත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන කර්මාන්ත ශාලාවලින් භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කරන බව Kmart සමාගම ප්‍රකාශ කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

Duration:00:10:09

Ask host to enable sharing for playback control

අපේ පරිසර පද්ධතියේ ඉංජිනේරුවන් වන අලි ඇතුන් ගැන සහ ඔවුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම ගැන කතා බහක්

8/11/2025
අලි ඇතුන් පිළිබඳව කතා බහ කරන්නටම වෙන්වුණ අගෝස්තු 12 වැනිදාට යෙදෙන The world elephants day වෙනුවෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Duration:00:10:10

Ask host to enable sharing for playback control

Is Australian tap water safe to drink? - ඕස්ට්‍රේලියාවේ නළ ජලය පානය කිරීම ඇත්තටම ආරක්ෂිතද: Australia Explained

8/11/2025
Access to safe drinking water is essential, and Australia’s often harsh environment means that our drinking water supplies are especially precious. With differences in the availability and quality of drinking water across the country, how do we know if it’s safe to drink? In this episode we get water experts to answer this question and more. - අපට සෞඛ්‍යආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වන වනවා, ඕස්ට්‍රේලියාවේ බොහෝ විට කටුක පරිසරය නිසා අපගේ පානීය ජල සැපයුම් විශේෂයෙන්ම වටිනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Duration:00:11:34

Ask host to enable sharing for playback control

නිට්ටාවට සුව කළ හැකි මේ රෝගයේ ලක්ෂණ නොපෙනිය හැකියි, ඕස්ට්‍රේලියාව සිෆිලිස් CDINS තත්ත්වයේ රෝගයක් ලෙස නම් කරයි

8/11/2025
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදානයක් නිසා ඔස්ට්‍රේලියාව ළදරු මරණ අවදානමකට මුහුණ දී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මයිකල් කිඩ් විසින් සිෆිලිස් රෝග තත්ත්වය Communicable Disease Incident of National Significance (CDINS) හෙවත් ජාතික මට්ටමේ අවධානයක් හිමි විය යුතු බෝ වන රෝගයක් ලෙස නම් කළා. සිංහල භාෂාවෙන් උපදංශය ලෙස හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයයි. මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන සිෆිලිස් ප්‍රභේදය වන congenital syphilis තත්ත්වය නිසා 2016වසරේ සිට ළදරු මරණ සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Duration:00:04:38

Ask host to enable sharing for playback control

ජාත්‍යන්තර සිසුන් සඳහා පනවා තිබු සීමාව 25000කින් ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු රජයෙන් යෝජනාවක්

8/11/2025
ඕස්ට්‍රේලියානු රජය විසින් අන්තර්ජාතික ශිෂ්‍යයින් සඳහා පනවා තිබු සීමාවන් ඉහල දැමීමට කටයුතු කරන බවට අගෝස්තු 04 වනදා නිවේදනය කර සිටියා. මේ අනුව 2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්‍රමාණය 270000 සීමාවේ පැවතුනා. ඒ අනුව ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Duration:00:05:00

Ask host to enable sharing for playback control

සමාජ මාධ්‍ය භාවිතයට වයස සනාථ කිරීමේ ගැටළු නිසා ඕස්ට්‍රේලියානුවන් වංචා වලට හසුවීමේ ලොකු අවදානමක

8/10/2025
සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට නුදුරේදී ම තම වයස සනාථ කිරීමට සිදුවනු ඇති අතර, මෙම ක්‍රියාවලිය වටා ඇති අපැහැදිලිතාව තවත් වංචාවන්ට හේතු විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවමින් කියා සිටිනවා.. මේ විශේශාන්ගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Duration:00:04:05

Ask host to enable sharing for playback control

'ලංකාවේ යෞවන සමාජ දේශපාලන න්‍යාය පත්‍රවලට ඇදගත යුතු නැහැ', රනිල් කියයි: මවුබිමෙන් පුවත් අගෝ 11

8/10/2025
අද - අගෝස්තු මස 11 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:08:15